Theory And Revision
සියලු පාඩම වල කරුණු මුල සිට අංගසම්පුර්ණ ව ඉගැන්වේ.
Built for students who wantClear Theory
මූලික සිද්ධාන්තයේ සිට අවසන් විභාග
සූදානම දක්වා, සෑම පියවරකදීම ඔබ සමඟ සිටිමු.
සියලු පාඩම වල කරුණු මුල සිට අංගසම්පුර්ණ ව ඉගැන්වේ.
ප්‍රශ්න පත්‍ර ලියවා ලකුණු ලබාදී, Rank කර වැරදි සාකච්ඡා කරයි.
මුළු විෂය නිර්දේශයම වේගයෙන් ආවරණය කර විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යාම.
print("Hello, World!")
විභාගයට ආසන්න කාලසීමාවේදී උදැසන සිදුකරන විශේෂ ප්‍රශ්නපත්‍ර සාකච්චාව.
දෙවන පත්‍රයට අනිවාර්ය ප්‍රශ්නවල Theory කොටස් වෙන වෙනම උගන්වයි.
Pasindu Prageesha Athukorala
BICT(Hons) · University of Sri Jayewardenepura (UG)

Choose your nearest class location, or join online from anywhere / ළඟම පන්ති ස්ථානය හෝ Online ඕනෑම තැනකින්
හොරණ · A/L Classes
හෝමාගම · A/L Classes
නුගේගොඩ · A/L Classes
මුළු දිවයිනටම · A/L Classes
දෙකම තියෙනවා — zone එකකට අනුව Institute එකක Physical class එකකට හෝ, ලංකාව පුරා ඕනෑම තැනක සිට join කළ හැකි Online class එකකට සම්බන්ධ විය හැක. Class link එක Class Schedule එකේ තියෙන WhatsApp/YouTube button එකෙන් ලැබේ.
ඔව්, සෑම class එකකම recording එක ඔබගේ Dashboard එකේ ඇති Class Detail පිටුවෙන් ඕනෑම වේලාවක නැරඹිය හැක.
Dashboard එකේ Payments පිටුවෙන් Bank Transfer එකක් කර, Deposit Slip එකේ පින්තූරයක් Reference Number එකක් සමඟ upload කරන්න. එසේම Online Payment සිදු කිරීමට "Pay Online" Button එක Click කරන්න. Credit Card, Visa, Master සහ Lanka QR හරහා මුදල් ගෙවිය හැක.
සාමාන්‍යයෙන් පැය 2–4 ඇතුලත verify කරනු ලැබේ. Slip එක reject උනොත් හේතුව Payments පිටුවෙන් පෙන්වන අතර, පැහැදිලි පින්තූරයක් නැවත upload කළ හැක.
WhatsApp මගින් සෘජුවම අපිව සම්බන්ධ කරගත හැක — පිටුවේ පහළම සහ Class Schedule එකේ තියෙන WhatsApp button එකෙන් කෙටි පණිවිඩයක් යවන්න.
Dashboard එකේ ඇති Ranks සහ Marks පිටු දෙකෙන්ම ඔබගේ ලකුණු, Rank සහ ප්‍රගතිය සජීවීව නිරීක්ෂණය කළ හැක.
අපේ classes එකට සම්බන්ධ වුණු ඔබේ අත්දැකීම අනිත් සිසුන්ටත් වටිනවා. ඔබේ feedback එක අපිට කියන්න — ඒක අපිට තවත් හොඳින් වැඩ කරන්න උදව් වෙනවා.